Germany Ambassador briefed on Jaffna

 
sinhala– සිංහල
english

jaffna 

 The German Ambassador in Colombo Dr. Jurgen Morhard, who is on a visit to the Jaffna peninsula, held discussions with the Commander of the Security forces in Jaffna, Major General Mahinda Hathurusinghe. He was briefed on the Jaffna situation including  reduction of army troops in the area.

Major general Mahinda Hathurusinghe had stated  that the number of troops deployed in the Jaffna peninsula had been drastically reduced,  and emphasised the necessity of maintaining the required number of troops in the peninsula on the grounds of national security.

The ambassador Dr. Morhard, who was in Jaffna on Friday was also briefed  on the Army’s role in the post war development of Jaffna especially the reconciliation process, security, peace building, economic development  and the military’s community assistance initiatives such as health care and education sector strengthening programmes and livelihood assistance programmes.

The army  said that since the end of the war the military is largely involved in the multi faceted post war development drive of the government to develop the former conflict zone.

ජර්මානු තානාපතිවරයා යාපනයේ තත්ත්වය යාපනයේ දී ම විමසා බලයි….

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Dr. Jrgen Morhard මහතා පසුගියදා කළ යාපනයේ සංචාරය අතරතුරදී යාපනය ආඥාපති මුණගැසී යාපනයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව හා යුද්ධයෙන් පසු ව යාපනයේ යුධ හමුදාවේ කාර්යභාරය පිළිබඳ ව තොරතුරු ලබාගත් බව යාපනයේ පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.2009 මැයි යුද්ධය අවසන් වීමෙන් පසු මේ වන විට විශාල ලෙස යාපනයේ හමුදා භට පිරිස් අඩුකර ඇති බව පෙන්වා දුන් යාපනය ආඥාපති මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ මහතා ජාතික ආරක්‍ෂාව ගැන සැලකිලිමත්වීමේදී යම් භට පිරිස් ප‍්‍රමාණයක් අර්ධද්වීපය තුළ තබා ගැනීමේ අවශ්‍යතාව තානාපතිවරයාට පැහැදිලි කර දී ඇත.

විදේශීය බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් සමඟ එක්ව යුධ හමුදා ඉංජිනේරු සෙබළුන් කැපවීමෙන් වැඩකිරීම හේතුවෙන් ඉතා ඉක්මනින් යාපනයේ නැවත පදිංචි කිරීම් නිම කළ බවත් දැනට සිටිනා භට පිරිස් ඒ ඒ ප‍්‍රදේශවල සිවිල් වැසියන්ගේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජයීය තත්වය සංවර්ධනය කිරීම පිණිස ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් තානාපතිවරයාහට පැවසු ආඥාපතිවරයා බෙදුම්වාදී අදහස් ඇති දේශපාලනයට සම්බන්ධ සුළු පිරිසක් හැර යාපනයේ අනිකුත් ජනතාව යුධ හමුදාව හා සුහදව කටයුතු කරන බව පෙන්වා දුන්නේය. යාපනය වර්තමාන තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳ මේජර් ජෙනරල් හතුරුසිංහ මහතා හට තම ස්තූතිය පුද කළ තානාපතිවරයා යුධ හමුදාවේ කි‍්‍රයා කලාපය ඇගයීමට ලක් කළ බව වාර්ත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,615 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>