SLC requests early release of IPL players

 
sinhala– සිංහල
english

ipl     

 Sri Lanka Cricket (SLC) has written to the BCCI, asking whether some Sri Lanka players could be released early from the ongoing IPL to prepare for next month’s Champions trophy in England.

The Sri Lanka board is to recall some of the underperforming players to allow them to play in a practice series after formally asking the Indian board.
“We have written to the BCCI on Monday and are waiting to hear from them whether some of the players can be released to play in the one-day triangular series, which SLC has organised as preparation for the Champions trophy,” said SLC secretary Nishantha Ranatunga.

“The BCCI must get through to the respective franchises on whether any of the players selected for England can be released if they are not picked for the IPL matches. The players have a contractual obligation to the IPL teams they represent, and the franchises have to make a decision to release them.”

SLC had earlier expressed concerns over the poor form of the Sri Lanka players in the IPL, which has led to some of them being dropped by their teams..
The Sri Lanka board had announced a domestic 50-overs tournament to be played in Pallekele between May 12 and 20. Of the three squads named for the tournament, one included the Sri Lanka team picked for the Champions trophy, minus the IPL players. “If the IPL players are released we will include them instead of the players selected to represent the Sri Lanka team in the triangular,” Ranatunga said.

ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් වෙත ඉල්ලීමක්….

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ ක‍්‍රීඩා නොකරන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් යළි දිවයිනට ගෙන්වා ගැනීමට අවසර ලබාදෙන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගිවන ශි‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සඳහා අවස්ථාව ලබාගැනීමටයි මෙම ඉල්ලීම කර ඇත්තේ. අයි.පී.එල්. තරඟාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කි‍්‍රීඩකයින් කිහිපදෙනෙකු තරඟවලට ක‍්‍රිඩා නොකර විවේකාගාරයේ පසුවන ආකාරය පසුගිය තරඟ කිහිපයකදීම දක්නට ලැබුණා. ඒ හේතුවෙන් එම ක‍්‍රිඩකයින් පුහුණුවීම් කටයුතු සඳහා දිවයිනට ගෙන්වන ලෙසයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් මීට පෙර ඉල්ලා සිටියේ. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ඉන්දීය ක‍්‍රිකට් පාලක මන්ඩලයෙන් එම ඉල්ලීම සිදුකර තිබෙනවා. කෙසේ වුවත් ඊට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,379 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>