Six soldiers injured in Oddusuddan blast

 
sinhala– සිංහල
english

oddusudan   

At least six soldiers received minor injuries following an explosion while clearing an LTTE bunker in Oddusuddan in the Mullaitivu district this afternoon, military sources said.

Military Spokesman Brigadier Ruwan Wanigasooriya said that a minor explosion had occurred during preparatory construction work  by the military in a former LTTE base in Udayarkattukulam area.

Preliminary investigations had revealed that a stock of detonators hidden by the LTTE had exploded when a soldier unknowingly dug the ground for construction work. Six soldiers were injured with one sustaining serious injuries. The condition of the other soldiers are not severe.

The injured soldiers were admitted to the Mullaitivu and Anuradhapura hospitals.

මුලතිව්හි පිපිරීමකින් හමුදාවේ 6කට තුවාලයි…..

මුලතිව් උදයාර්කට්ටුකුලම් සහ මුතියන්කට්ටුකුලම් අතර වනාන්තර ප‍්‍රදේශයක කඳවුරක සිදුවූ පිපිරීමකින් යුද හමුදාවේ 6 දෙනෙකු තුවාල ලබා ඇත. ත‍්‍රිවිධ හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ, ඉදිකිරීම් කටයුත්තක් සඳහා පොළොව හාරමින් සිටියදී කළින් වළදමා තිබුණු බෝම්බයක් උදැල්ලක ගැටීමෙන් අද දහවල් එම පිපිරීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත. ඇසකට සිදුවූ බරපතළ තුවාලයක් නිසා ඔවුන්ගෙන් එක් අයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකෙරුණු බව බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. තවද එම පිපිරීම සිදුවූ ප‍්‍රදේශයේ මීට කළින් පිහිටුවා තිබුණේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,534 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>