Habeas Corpus Filed by Azath Salley’s Wife

 
sinhala– සිංහල
english

azath sally    

A writ of habeas corpus regarding former Colombo deputy mayor and leader of the National Unity Front Azath Salley was filed in the Court of Appeal on Tuesday May 7th.

The writ was filed on behalf of Mr. Salley’s wife Mrs. F. Rinoza M. Salley by senior Attorney at law Ms. Gowrishankari Thavarajah. Tamil National alliance parliamentarian and senior lawyer M. A. Sumanthiran will be supporting the habeas corpus write when taken up by the Appeal court.

Ms. Gowrishangari Thavarajah is the wife of lawyer KV Thavarajah who is also the president of the Colombo branch of the Ilankai Thamil Arasu Katchi (ITAK)

The habeas corpus writ pleads for the court to order that Mr. Azath Salley who was taken away by Police personnel on May 2nd 2013 be produced in court.

Ms. Salley in the writ states that the arrest and detention of her husband is unlawful and unjust and that he be released from custody immediately.

She states that her husband has been receiving medical treatment for Diabetes for the past seven years and that his health is deteriorating in Police custody.

Among those cited as respondents in the habeas corpus writ are Inspector General of Police NK Illangakoon, Criminal Investigations Dept director Senior Supdt of Police Gamini Maturata,CID Inspector Lasantha Ratnayake, Attorney General Sarath Palitha Fernando and Secretary of Defence and Urban Development Gotabhaya Rajapaksa.

Ms. Salley beseeches the Court to direct the IGP, the CID and the Secretary Defence to produce Mr.Salley before a Court of Law, and deal with him according to the law.The petition says that Salley, who had been arrested on May 2, 2013, had not been produced before a Magistrate, up to May 6, 2013.The petition pleads for courts to issue a mandatory order to release Mr.Salley from unlawful detention and further to discharge him.

අසාද් සාලි නිදහස් කරන්නැයි ඉල්ලා අධිකරණයට….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ ජාතික සමගි සන්ධානයේ ප්‍රධාන ලේකම් අසාද් සාලි මහතා නිදහස් කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් සහ අභියාචනාධිකරණයට හෙබයාස් කෝපස් පෙත්සමකුත් ගොනු කෙරිණි. නීතිඥ ගෞරී සංගරි තවරාසා මහත්මිය, මූලික අයිතිවාසිකම් පෙත්සමේ, පෙත්සම්කරු වේ. හෙබයාර්ස් කෝපස් පෙත්සමේ, පෙත්සම්කාරිය අසාද් සාලි මහතාගේ බිරිඳ වන රිනෝෂා ඒ සාලි මහත්මියයි.පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, උප පොලිස් පරික්ෂක ලසන්ත රත්නායක සහ නීතිපතිවරයා මෙම පෙත්සම් දෙකෙන්ම වගඋත්තරකරුවන් කර තිබේ.

මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් පමණක් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ද වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබේ. මේ අතරතුර මැයි මාසයේ දෙවැනි දින අලුයම 5.55 ට ඔහුගේ නිවසට පොලිසියේ විශේෂ කාර්ය බලකායේ 100ක් පමණ ඇවිත් ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තිබෙන බවත් එය නීති විරෝධී රදවා ගැනීමක් බවත් ඔහුගේ පවුලේ අයට ඔහු හමුවීමටත් ඉඩ නොදෙන බවත් මෙම පෙත්සම්හි දැක්වේ. මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝනය වූ බව ප්‍රකාශයට පත් කොට අත්අඩංගුවෙන් ඔහුව මුදවා ගැනීමට නියම කරන ලෙසය. හෙබයාස් කෝපස් පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ සාලි මහතාව අධිකරණයට ඉදිරිපත් කොට නිත්‍යානුකූලව ඔහු සම්බන්ධව පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට රීට් ආඥා මගින් දන්වන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

165,041 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>