No increase to electricity bill up to 60 units

 
sinhala– සිංහල
english

electricity     

Addressing the UPFA May Day rally at the Campbell part yesterday President Mahinda Rajapakse  said that he decided to provide some concessions to the increased electricity bill.

Accordingly, a certain percentage will be reduced upto 180 units.  A concession of five units will be given upto 90 units.  No price increase will be made up to 60 units.

The President said that since the government has taken steps to provide electricity to all without any discrimination it became necessary to make some revision to the electricity tariffs.However, he requested the people to consume electricity economically.

ඒකක 180 දක්වා විදුලිය පරි‍භෝජනය කරන…..

ඒකක 180 දක්වා විදුලිය පරි‍භෝජනය කරන අයට යම් ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරිමට තීරණය කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මෙම අදහස් පළ ‍කළේ, කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමිනි. ඒකක 0 සිට 60 දක්වා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩි නොකරන බව ද ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළේ ය. රට නගන මැයි රැල්ල යන්න තේමා කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාළිය ආරම්භ වූයේ, ග්‍රීන් පාත් නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,527 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>