Minister Weerawansa wants Constitution to be amended

 
sinhala– සිංහල
english

weerawansa     

Minister Wimal Weerawansa said that he would break away from the government, if the Northern Provincial Council (NPC) election are held in September, without removing police and land powers from the PCs.

Addressing the May Day rally of the NFF , he urged President Mahinda Rajapaksa to amend the Constitution, to remove land and police powers from the Provincial Councils (PCs).

Weerawansa said, the present government can easily pass an amendment to remove land and police powers from the PCs as it already has the required two-thirds majority of Parliament.

He said, if the NPC election is held without removing land and police powers from the PCs, it will satisfy the needs of the Tamil separatists and the value of the victory over terrorism will be lessened.

“Although we defeated the Tamil separatists military, they still act strongly in other ways. If Tamil separatists gain the power of the NPC, they will remove all the Army camps from the Northern Province. There will be a provincial police and it will act under the Chief Minister of the Province,” Weerawansa said.

According to Weerawansa, holding elections in the North would set up the stage for India and the Western countries, to rule the Northern and Eastern Provinces as one of their colonies. He went on to say after Tamil separatists gain the power of the NPC, they will combine it with the Eastern Provincial Council (EPC).

He also alleged that Tamil separatists want only Tamils to live in the North, but not Sinhalese and Muslims and that claim will be given legitimacy if an election in the North, is held without removing land and police powers from the PCs.

බෙදුම්වාදයට යළි පණ ලබාදෙමින්……

බෙදුම්වාදයට යළි පණ ලබාදෙමින් උතුරු පළාත් මැතිවරණය පවත්වන්නේ නම්, ඊට විරෝධය පළ කරමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට වුවද තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. අමාත්‍ය ධුරවලට වඩා ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය තමන්ට වටිනා බව පී.ඞී. සිරිසේන ක‍්‍රීඩාංගණයේ ඊයේ (01) පැවති මැයි දින රැළියට සහභාගි වෙමින් ඔහු අවධාරණය කළේය.

සන්නද්ද ත‍්‍රස්තවාදයෙන් දිනා ගත හැකි නොවූ ඊලම දිනා ගැනීම සඳහා ඉන්දියාව බටහිර සමග එක්ව ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක් ආරම්භ කර ඇති බවත්, උතුරේ පැවැත්වෙන බව කියන පළාත් සභා මැතිවරණය එහි තියුණු සන්ධිස්ථානයක් බවත් ඔහු පැවසිය.දිවි සේ ඇළුම් කල පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ හැර දා ආවේද එම පක්‍ෂය මවුබිම දෙකඩ වීමේ කුමන්ත‍්‍රණයක ගොදුරක් වූ නිසා බවත් පැවසූ වීරවංශ මහතා එවන් ඉතිහාස භාවිතාවක් සහිත තමන්ට මවුබිම වෙනුවෙන් ඕනෑම තනතුරක් අතහැරීම සූලූ දෙයක් බවද කීවේය.

ඇමති කමට වඩා තමන් රට මුල් කොට සලකන බැවින් ඇමතිකම තමන් අල්ලා සිටින්නේ ඉතා බුරුලට ඕනෑම අවස්ථාවක අතහැරීමට හැකි ලෙස බවත් ඔහු සඳහන් කලේය. මවුබිම ජයග‍්‍රහණය කරා ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදීත් නොබියව තීරණ ගනු ඇති බව කී ඔහු, නොපමාව ඉටු කරන්නැයි යෝජනා දෙකක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කලේය. එනම් ආර්ථික ඝාතක ක‍්‍රියාවලීන්වල යෙදෙන මහා භාණ්ඩාගාරයේ ඉහල නිළධාරීන් පන්නා දමන ලෙසත්, උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් සහ ඉඩම් බලතල අහෝසි කරන ලෙසත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,489 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>