Sri Lankan asylum seekers boat reach West Australia

 
sinhala– සිංහල
english

Asylum boat   

Australian opposition leader Tony Abbott has accused the Australian government of “surrendering” on border protection after a boat carrying 66 Sri Lankan asylum-seekers reached the Australian mainland yesterday.

The latest arrival, which will be the subject of a Customs and Border Protection investigation, was the first asylum-seeker boat to reach the Australian mainland in five years.

The 66 asylum seekers, comprising men, women and children, who landed within the harbour limits of Geraldton in Western Australia, will be taken to Christmas Island for screening. The asylum seekers  had spent 44 days at sea from Sri Lanka.

The rickety fishing boat, with a ‘Deutsche Bank’ logo painted on the side, had been intercepted just 100 metres off shore after locals alerted authorities. A sign on the boat read, ”We want go to New Zealand help us.”

Two local men testing a motor in a runabout came across the boat about 500 metres offshore on Tuesday.

Women, children, including babies, and young men were among those on board.

More:

 

දේශ සීමා ආරක්ෂක රැකවල් මගහැර ඕස්ට්‍රේලියානු……

දේශ සීමා ආරක්ෂක රැකවල් මගහැර ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ළඟා වූ ශ්‍රී ලාංකිකයින් රැගත් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 66 දෙනා ක්‍රිස්මස් දිවයින වෙත යැවීමට ඔස්ට්‍රේලියානු බලධාරින් තීරණය කර තිබේ.‍ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේසන් ක්ලෙයාර් මහතා පවසන්නේ, එම යාත්‍රාවේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික දේශපාලන රැකවරණ අපේක්ෂකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් 66 දෙනෙකු පමණ සිටි බවට නිරීක්ෂණය කර ඇති බවය.අදාළ යාත්‍රාව නිරීක්ෂණය වී ඇත්තේ, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මුහුදු තීරයේ පිහිටි ජෙරල්ඩ්ටන් වරාය ආසන්න ප්‍රදේශයකදී ය.සති 6ක් පමණ මුහුදේ යාත්‍රා කළ එම යාත්‍රාව තුළ ළමුන් සහ කාන්තාවන් ද වේ.

එම යාත්‍රාව සමඟ එහි සිටි පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රේගු හා දේශසීමා ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසී ය. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය කොලින් බාර්නට් ප්‍රකාශ කළේ, මෙම දේශ සීමා රැකවල් මගහැර ඔස්ට්‍රේලියාව වෙත ළඟා වීම ඉතා බරපතළ එමෙන්ම විශ්වාස කළ නොහැකි සිදුවීමක් බවය. ජෙරල්ඩ්ටන් වැනි කාර්යබහුල වරායක් වෙත දිවා කාලයේ මිනිසුන් පිරි යාත්‍රාවක් පැමිණීම පුදුම සහගත සිද්ධියක් බව ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය. එම යාත්‍රාව සිටි පුද්ගලයින් පුවරුවක් ප්‍රදර්ශන කරමින් පවසන්නේ තමන්ට නවසීලන්තය වෙත යාමට අවශ්‍ය බවත්, ඒ සඳහා උදව් කරන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,571 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>