ICC World Twenty20 2014 Bangladesh,logo launched

 
sinhala– සිංහල
english

ICC logo 2014   

The ICC World Twenty20 2014 logo was unveiled in Dhaka on Saturday evening in the presence of the International Cricket Council (ICC) Vice President AHM Mustafa Kamal and Bangladesh Cricket Board (BCB) President Nazmul Hassan the logo for the tournamen was launched exactly one year ahead of the tournament finals. The event will run from March 16 to April 6, 2014.

The logo uses the colours of the Bangladesh flag with splashes of blue which represents Bangladesh’s iconic waterways (as well as being the ICC’s own colour). The T is made up of cricket stumps and the 0 in the T20 represents the cricket ball complete with Bangladeshi green seam while the white in the design lends an  Path energetic, friendly and youthful feel to the logo.

It has been designed in Australia by design company WiteKite. They also designed the ICC Cricket World Cup logo in 2011, the ICC World Twenty20 2012 Sri Lanka mark and the distinctive logo for the ICC Women’s World Cup 2013 India.

16 men’s teams will compete for the ICC World Twenty20 in Bangladesh alongside eight women’s teams, which include for the first time, the hosts. The event will run from March 16 to April 6 and is scheduled to be played in four cities – Mirpur, Chittagong, Sylhet and Cox’s Bazar.

විස්සයි විස්සේ ලාංඡනය එළිදකියි….

බංගලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නිල ලාංඡනය ඩකා අගනුවරදී එළිදක්වා තිබේ. පසුගිය 06දා ඩකා අගනුවර පැවැති තරු පිරි උත්සවයකදී මෙම නිල ලාංඡුනය එළිදැක්වුනේ 2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට වසරකට කලින් ය. මෙම අවස්ථාවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ උප සභාපති මුස්තාෆා කමාල් හා බංගලාදේශ කි‍්‍රනට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් ද සහභාගීවිය. බංගලාදේශ ජාතික කොඩියේ වර්ණ යොදා ගෙන නිර්මාණය කර ඇති මෙම ලාංඡනයේ නිල් පැහැති කොටස් වලින් බංගලාදේශයේ ජලසීරාවන් හා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සංකේතවත් කරනු ලබයි. T20 හි T අක්ෂරය කඩුල්ලක හැඩයෙන් ද 0 අංකය කි‍්‍රකට් පන්දුවක හැඩයෙන් ද නිර්මාණය කර තිබේ.

මෙම ලාංඡනයද නිර්මාණය කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ වයිට්කයිට් සමාගම විසිනි. මීට කලින් 2011 අයි.සී.සී. කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය, 2012, ශී‍්‍ර ලංකාවේ පැවති 2013 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා ඉන්දියාවේ පැවති කාන්තා කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ද නිල ලාංඡන නිර්මාණය කර තිබුනේ වයිට්කයිට් සමාගම විසිනි.වසර 2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මාර්තු 16 සිට අපේ‍්‍රල් 06 දක්වා මීර්පූර්, චිත්තගොන්ග්, සිල්හෙට් හා කොක්ස් බසාර් යන නගර වල පැවැත්වේ. මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 16ක් ද කාන්තා කණ්ඩායම් 08ද සහභාගී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,072 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>