Dharmadasa appointment challenged

 
sinhala– සිංහල
english

Cricket       

The Colombo District Cricket Association (CDCA) filed legal action challenging the appointment of Jayantha Dharmadasa as Sri Lanka Cricket President charging that the appointment was unlawful and urged that it be annulled.

An enjoining order requested from the Colombo District Court preventing Jayantha Dharmadasa acting as nominee for Sri Lanka Cricket (SLC) Presidency has been put forward  to April 8.

Jayantha Dharmadas a, former SLC interim president, was nominated for the post of President by the SLC Executive Committee last week after all three original candidates were rejected by the sports ministry.

MP Thilanga Sumathipala, current president Upali Dharmadasa, and Badureliya Sports Club president Sumith Perera have all had their nominations rejected.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා නම් කිරීම හා එහි ඉදිරි පියවර වළක්වමින් අතුරු වාරණයක් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරු අමල් රණරාජා මහතා වගඋත්තරකාර පක්ෂයට නොතීසි නිකුත් කළේය.කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ඇන්තනි චූලානන්ද හා ලේකම් බන්ධුල තිලක් දිසානායක මහත්වරු මෙම වාරණය ඉල්ලා සිටියහ.ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා ඇතුළු විධායක කමිටුව වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණි.වැඩිදුර විභාගය ලබන අට වැනිදාට කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

177,036 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>