BBC suspends Sri Lanka broadcasts after ‘interference’ in Tamil programme

 
sinhala– සිංහල
english

bbc       

The BBC said on Tuesday it was suspending its World Service FM radio broadcasts in Sri Lanka due to “continued interruption and interference” in its Tamil programming.

Both English language and Tamil services broadcast via the Sri Lankan Broadcasting Corporation (SLBC) will be stopped with immediate effect, the British broadcaster said.

“We regret the disruption in service to our loyal audiences in Sri Lanka, but such targeted interference in our programmes is a serious breach of trust with those audiences, which the BBC cannot allow,” World Service director Peter Horrocks said.

The Tamil service was jammed on March 16, 17 and 18, prompting the BBC to warn the SLBC it was in breach of its broadcasting agreement.

“Further disruption on Monday 25th March has left the BBC with no alternative but to suspend the service with immediate effect,” Horrocks said.

“If the SLBC have specific complaints about any BBC output they should take them with us, as we have invited them to do, and not interfere directly with broadcasts in ways that are unacceptable to the BBC and misleading to our audiences.”

The BBC suspended its FM programming in Sri Lanka in similar circumstances in February 2009, during a major assault by that country’s military on Tamil Tiger rebels.

The broadcaster said on Tuesday that listeners in Sri Lanka could still access the BBC on shortwave and via the BBC website.

බීබීසී වැඩසටහන් ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ නැවත ප්‍රචාරය අත්හිටුවයි….

බීබීසී දෙමළ සේවයේ ගුවන් විදුලි වැඩසටහන් වලට නොකඩවා සිදුකෙරුණු බාධා කිරීම් හමුවේ, බීබීසී ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවීමට බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂක පීටර් හොරොක්ස් තීරණය කොට තිබේ. මේ ආකාරයෙන් වැඩසටහන් අත්හිටුවීමට තීරණය කිරීම මගින් අසන්නන් වෙත ඇතිවන අපහසුතාවය පිළිබඳව තම කණගාටුව පළ කරන අතරේ, බීබීසී වැඩසටහන් ඉලක්ක කරමින් එම වැඩසටහන්වල විශ්වසනීයත්වයට හානි වන අන්දමින් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.

සබැඳි තේමා…

ශ්‍රී ලංකාව
පසුගිය 16 සහ 18 වැනිදා මේ අන්දමින් බාධා කිරීම් සිදුවූ අවස්ථාවේදී, ඒ මගින් තමන් එළඹ ඇති ගිවිසුම උල්ලංඝනය කොට තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත දන්වා සිටියත්, මාර්තු 25 වැනිදා යලිත් වරක් සිදුවූ බාධා කිරීම් හමුවේ තමන් වෙත ඉතිරි වූ එකම විසඳුම වැඩසටහන් අත්හිටුවීම බවයි, පීටර් හොරොක්ස් තවදුරටත් ප්‍රකාශ කරන්නේ. බීබීසී වැඩසටහන් වල අන්තර්ගතය පිළිබඳව යම් ගැටළු පැන නැගුනේ නම් කලින් එකඟව ඇති ආකාරයෙන් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකරමින්, බීබීසී වැඩසටහන් වලට බාධා කිරීම සඳහා පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවද, ඒ තුලින් තම අසන්නන් නොමඟ යැවීමට ඉඩ දිය නොහැකි බවද බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි.

මෙයට පෙර 2009 දී සිදුවූ මෙවැනි ආකාරයේ බාධා කිරීම් හමුවේ මේ ආකාරයේ පියවරක් ගැනීමට බීබීසී ආයතනය ක්‍රියා කළේය. බීබීසී වැඩසටහන් වලට තව දුරටත් කෙටි තරංග ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සවන් දීමට අසන්නන්ට හැකියාව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,361 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>