Bharatha’s sister to speak at UNHRC today

 
sinhala– සිංහල
english

baratha   

   Six family members of slain SLFPer Bharatha Lakshman Premachandra will attend the United Nations Human Rights Council (UNHRC) session in Geneva today while one family member is scheduled to address the session with regard to the killing of Mr. Premachandra and other alleged politically motivated killings in Sri Lanka.

The late Mr. Premachandra’s eldest sister Chithra Premachandra told the Daily Mirror that the UNHRC had invited the Premachandra family to make a speech at the Geneva sessions following strong lobbying by human rights groups in Canada.

Besides Ms. Chithra Premachnadra, the rest of the late Premachandra’s siblings are all residents in Canada. The six members of Mr. Premachandra’s family who will attend the UNHRC session includes his sister Swarna Gunaratne, her son Dilan Gunaratne, another sister Sunethra Abeysinghe, her daughter Shanika Abeysinghe, their brother Asela Premachandra, and Brother-in-law Vishwajith Wijeysinghe.

Their sister Swarna Gunaratne is expected to make a speech at the UNHRC session probably followed by another speech by Mr. Premachandra’s niece Shanika Abeysinghe who is a law student.

“It is not only my brother but there have been a lot of other political murders like this,” Ms. Chithra Premachandra said. Commenting on MP Duminda Silva who is alleged to have been responsible for the killing of Mr. Premachandra, she said law enforcement authorities should take immediate action against him.

භාරතගේ සොයුරිය ජිනීවා යයි……

2011 වසරේ ඔක්තෝබර් මස 8 වනදා අංගෙඩ වල්පොල මංසන්ධියේදී ඝාතනයට ලක්වූ ජනාධිපති වෘත්තී සමිති කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් භාරත ලක්ෂ්මන් ප්‍රමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය වන චරිතා ප්‍රමචන්ද්‍ර මහත්මිය විසින් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බව වාර්තාවේ.
ප්‍රේමචන්ද්ර මහතාගේ සහෝදරියකගේ මූලිකත්වයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන්පිල්ලේ මහත්මියද මුණගැසී සාකච්ඡා කර ඇති බව ද වාර්තාවේ.
තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය දිනවල මහත් ඝෝෂාවක් කල හිරුනිකා මෙනවිය, මේවනවිට නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම භාරත ගේ ඥාතීන්ගේ කනස්සල්ලට හේතුවී ඇතැයි ද වාර්තාවේ.
ප්‍රේමචන්ද්ර මහතා ඇතුළු සිව්දෙනෙකු එදින අංගොඩදී ඝාතනයට ලක්වූ අතර ඊට චෝදනා ලබා සිටින්නේ කොළඹ දිස්ත්‍රික් පා.ම දුමින්ද සිල්වා මහතා ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකි. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාද එම සිද්ධියේදී බරපතල තුවාල ලැබූ අතර වසරකට වඩා වැඩිකාලයක් ඔහු බරපතල තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිට පසුගියදා යළි දිවටයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,982 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>