UNHRC: Sri Lanka Resolution finalised

 
sinhala– සිංහල
english

US resolution       

 An informal discussion on the 3rd draft of the US sponsored resolution on Promoting Reconciliation and Accountability in Sri Lanka was held at the Geneva UN HQ, room no 27. It was organized by the US mission yesterday(13).

Russia, China , Pakistan and Cuba proposed to amend the resolution in a way that make it toothless and meaning less. EU countries and Canada wanted to make some of the the wordings more stronger.

The most debated issue was ‘the dedicated general debate‘ (No 4)proposed in the resolution on Sri Lanka at the 25th session of the UNHRC in March 2014. This debate will be on the report OHCHR will be presenting to the council. All four countries that supported Sri Lankan Government opposed the inclusion of ‘dedicated debate’.

Second contentious point was the No 2 i.e, ‘encourages Sri Lanka Government to implement the recommendation in the OHCHR report‘ on Sri Lanka

The Government of Sri Lanka didn’t participate in the discussion although one official form the Sri Lanka delegations was present. India too kept silent.

US with the co-sponsors will submit amended final the resolution tomorrow.

Read More:

ශ්‍රි ලංකාවට එරෙහි ඇමෙරිකානු කෙටුම්පත අද අනුමැතියට…….

ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත ඇමෙරිකානු යෝජනා කෙටුම්පත සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමට අද (14) දින එරට වේලාවෙන් දහවල් එක දක්වා කල් ලබාදී තිබේ.
ඇමෙරිකානු කෙටුම්පතයෙහි අවසන් වාර්තාව සකස් කිරීමේදී මීටපෙර ඉදිරිපත්කළ වාක්යයවල සංශෝධනයන් ඇතුලත් කිරීමට නියමිතව ඇතැයි ද වාර්තාවේ.
බොහෝ රටවල්වල සහයෝගය ලබා ගැනීමේ අරමුණින්ද, ශ්රී ලංකා රජය ඇමෙරිකානු රජය සමඟ සමථයකට පැමිණීම සඳහා පසුපස දොරින් පවත්වාගෙන යන උත්සහයන් නිසාද මීටපෙර ඉදිරිපත්කළ වාර්තාවෙහි තිබුණු දැඩි වාක්යන්වල සියුම්භාවයක් භාවිතා කිරීමේ අවස්ථාවයක් පැනනැඟී තිබෙන බව ජිනීවා නුවර සිටින අපගේ විශේෂ වාර්තාකරු පැවසීය.
මෙලෙස අද දින ඉදිරිපත්කරන කෙටුම්පතට ඉන්දියාවද පක්ෂපාතීව ජන්දය ලබාදීමට ඇතයි තොරතුරු හෙලිවී තිබෙන අතර අප්රිකානු , ලතින් ඇමෙරිකානු රටවල්, බටහිර රටවල්, ඇමෙරිකාවට අනුබද්ධ උතුරු හා දකුණු ඇමෙරිකානු රටවල්ද කෙටුම්පතට පක්ෂපාතීව ජන්දය භාවිතා කිරීමට ඇතයි දැනගැනීමට ලැබේ.
නමුත් ශ්රී ලංකාව තුල උද්ගතවී තිබෙන මුස්ලිම් ජනතාවට එරෙහි බෞද්ධ ජාතිවාදී බලවේගවල ක්රියාකාරකම් නිසා මෙවර මුස්ලිම් රටවල් රැසක් මෙම ජන්දයට සහභාගි නොවීමේ තත්වයක් උදාවී ඇතයි පැවසේ.

මේ අතර එක්සත් ජාතීන් සංවිධානයෙහි සත්කාරක රටවල් වෙත නිකුත්කරන ශ්රී ලංකාවට එරෙහි යෝජනාවන් එක්සත් ජාතීන්ගේ මූලික එකඟතාවලට පැටහැනි කරුණක් බවට ජිනීවා හි ශ්රි ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,593 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>