Channel 4 releases documentary against Sri lanka

 
sinhala– සිංහල
english

channel 4      

New photographs have emerged raising controversy regarding the final stages of the operation against Tamil rebels and have led to claims the 12-year-old son of the militants’ leader may have been summarily executed.

The images in May 2009 at the very end of the Sri Lankan government’s operation to crush the LTTE, which had launched a bloody, decades-long insurgency against the state that led to the deaths of perhaps 70,000 people. The authorities  said Prabhakaran’s son was killed in cross-fire, as troops moved in to take the LTTE’s last stronghold, located on a scrap of coastline near Mullaitivu in the north-east of the country.

But the images, contained in a new documentary, No Fire Zone, which will be screened at the Geneva Human Rights Film Festival during the UN Human Rights Council meeting in March, suggest the boy was captured alive.

The 12-year-old’s father, Prabhakaran, was killed along with most of the senior leadership of the LTTE as Sri Lanka’s army advanced on the rebels’ position. There were reports at the time that several LTTE officials were shot and killed as they tried to surrender.

Brigadier PR Wanigasooriya, an army spokesman, said Sri Lanka had been a repeated victim of  “lies, half truths, rumours, and numerous forms of speculations”.

“No substantive evidence have been presented for us to launch an investigation,” he added, referring to alleged human rights abuses.

The photographs will place additional pressure on David Cameron to announce whether or not he will attend the Commonwealth Heads of Government meeting (CHOGM), e in Sri Lanka in November.The new evidence in the film is certain to increase pressure on the Indian government not only to support a resolution on Sri Lanka and accountability.It could mark the start  of a movement towards peaceand reconciliation.

more on the article;

http://www.independent.co.uk/news/world/asia/handed-a-snack-and-then-executed-the-last-hours-of-the-12yearold-son-of-a-tamil-tiger-8500295.html

යුද්ධයේ අවසාන සමයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානයේ….

යුද්ධයේ අවසාන සමයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ බාල පුතුවන 12 හැවිරිදි බාලචන්ද්රන් අත්අඩංගුවට ගැනීමේන් පසුව මරාදැමූ බව සනාථ කිරීමේ අරමුණින් යුතුව, ඊට අදාළ ඡායාරූප කිහිපයක් මුදාහැර තිබේ.එකම කැමරාවකින් ගන්නා ලද ඡායාරූප දෙකින් දැක්වෙන්නේ ප්රථම ඡායාරූපයේදී බාලචන්ද්රන් ප්රභාකරන් බංකරයක් තුළ ඉදගෙන සිටන අයුරුද පැය කීපයකට පසු ගෙන ඇති අනෙක් ඡායාරූපයෙන් දැක්වෙන්නේ වෙඩි තබන ලද බලචන්ද්රන්ගේ සිරුර පොළව මත වැටී තිබෙන ආකාරයයි.
2009 මැයි මාසයේදී ගන්නා ලද මෙම ඡායාරූප ද ඇතුලත් “No fire Zone හෙවත් යුධ මුක්ත කලාපය” නම් වාර්තා චිත්රපටය එළබෙන මාර්තා මාසයේදී ජීනිවා නුවරදී මානව හිමිකම් සැසිය අතරතුර පැවැත්වෙන් මානව හිමිකම් චිත්රපට උළලේදී ප්රදර්ශණය වීමට නියමිත බව වාර්තාවේ.
ඡායාරූප සහ යුධ විශේෂඥයන් පවසන්නේ මෙම ඡායාරූපය සාවද්ය නොවන බවත්, එම ඡායාරූප වල සටහන් ලෙස ඉතාම ආසන්නයේ සිට බාලචන්ද්රන්ට වෙඩි තබා ඇති බවත්ය. ඡායාරූපයේ දැක්වෙන් ලෙස ඔහුගේ පපුවේ වෙඩි උණ්ඩ පහක සළකුණු දැක්වේ.
ඡායාරූප විශේෂ්ඥයන් තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම ඡායාරූප සියල්ල එකම කැමරාවකින් ගන්නා ලද ඒවා බවත් මෙම ඡායාරූප අතර කාල වෙනස ආලෝක තත්ත්වයන් ගණනය කිරීමෙන් පැය කීපයක් පමණ් වන බවත්ය.
මේ සම්බන්ධව [LINK=http://www.independent.co.uk/news/world/asia/handed-a-snack-and-then-executed-the-last-hours-of-the-12yearold-son-of-a-tamil-tiger-8500295.html]www.independent.co.uk[/LINK] වෙබ් අඩවියට අදහස් දක්වන “No fire Zone හෙවත් යුධ මුක්ත කලාපය” වාර්තා චිත්රපටයේ අධ්යක්ෂක කැලන් මැක්රේ මහතා පවසා ඇත්තේ, “මෙම ඡායාරූප බාලචන්ද්රන් ඝාතනය සම්බන්ධව ප්රබල සාක්ෂියක් සපයාවි, ඔහු මියගියේ සටන් බිමේ හෝ සටන අතර තුර නොවන බවට. ඔවුන්(ශ්රී ලංකා හමුදාව) පෙන්වා සිටිනවා බාලචන්ද්රන්ව බංකරයක් තුල රදවාගෙන සිටින ආකාරය, ඔහුට බිස්කට පවා දී තිබෙනවා. නමුත් ඊළග ඡායාරූපයෙන් ඉතාම ආසන්නයේ සිට වෙඩි තබා ඝාතනය කරන ලද සිරුරු දැකගත හැකියි. ” යනුවෙනි.
එහෙත්, බාලචන්ද්රන් ඝාතනය සම්බන්ධව ශ්රී ලංකා රජය දිගින් දිගටම ප්රකාශකර සිටියේ, ඔහු යුද්ධය අතරතුර සිදුවූ සටනට මැදිව මියගිය බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් මානව හිමිකම් සංවිධාන ගණනාවක් විසින් නිකුත් කරන ලද වාර්තා වලින් දැක්වෙන්නේ යුද්ධය අවසානයේදී 40,000 – 100,000 අතර දෙමළ සමාන්යය වැසියන් සංඛ්යවක් මියගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,580 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>