Rajiv Gandhi assassins have opposed the execution of the death sentence

 
sinhala– සිංහල
english

Rajiv      

Three Rajiv Gandhi assassins have opposed the execution of the death sentence awarded to them by pointing to the 12 year-lag between the Supreme Court’s confirmation of the high court’s order to send them to the gallows and the rejection of the mercy petition by President. Behind this argument, it turns out, is a well-organized campaign by Liberation Tigers of Tamil Eelam (LTTE)   cadres, sympathizers and human rights groups opposed to death penalty who could well have been the reason for the delay in the first place. A confidential government document, accessed through Right to Information (RTI), described the unprecedented number of appeals from across the world as an “orchestrated campaign” by cadres of the LTTE and sympathizers against the execution of the Supreme Court’s 1999 order sentencing them to death. Documents accessed under RTI, in response to a plea filed by activist S C Agrawal, shows that the 1999 verdict led to international and domestic pressure on the government. The announcement of death penalty led to the European Union issuing a demarche to the Indian government. Tamil and human rights groups lobbied France, South Africa, Germany, Denmark, UK MPs, the Archbishop of Madras-Mylapore as well as Indian ministers for not carrying out the death sentence. Rashtrapati Bhavan was bombarded with clemency pleas. (Times of India) Among the political leaders who petitioned for the four were MDMK’s Vaiko and SAD’s Simranjit Singh Mann. Rev Dr Arul Das James, Archbishop of Madras-Mylapore, and Baba Amte also supported clemency while the then minister of state for petroleum and natural gas E Ponnuswamy forwarded a plea as well. From the judiciary, V Krishna Iyer and Justice Hosbet Suresh also submitted pleas to Narayanan. Read full story; http://timesofindia.indiatimes.com/india/LTTE-campaign-delayed-Rajiv-Gandhis-killers-hanging-source-says/articleshow/18550382.cms

රජිව් ඝාතකයන් එල්ලා මැරීමට කොටි ඩයස් පෝරාවෙන් බාධා….

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින කොටි සාමාජිකයන් තුන්දෙනා එල්ලා මැරීම එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස් පෝරාව ලොව පුරා ගෙන යන ප‍්‍රචාරක ව්‍යාපාරයක් හේතුවෙන් නරත වී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පෙන්වා දෙනවා. මුරුගන්, සාන්තන් සහ පේරරිවාලන් යන කොටි සාමාජිකයන් තුන්දෙනාට මරණ දඩුවම නියම වූයේ 1999 වසරේදියි. එහෙත් වසර 12ක් තිස්සේ ඔවුන්ට එරෙහි මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නැහැ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර ඇති එම මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලොව පුරා ගෙන යන ප‍්‍රචාරක ව්‍යාපාරය නිසයි. ඒ බව ඉන්දීය රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් හෙළිදරව් වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත තවදුරටත් සදහන් කළා. රජිව් ඝාතකයන් එල්ලා මැරීමට එරෙහි කොටි ඩයස් පෝරාවේ ප‍්‍රචාරක මෙහෙයුම් යුරෝපා සංගමය, ප‍්‍රංශය, දකුණු අප‍්‍රිකාව ඇතුළු රටවල කි‍්‍රයාත්මක වන බව සදහන්. ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුකර්ජිට ඔවුන් එල්ලා මැරීමට එරෙහිව අභියාචනා දස දහස් ගණනින් පැමිණෙන බව ද වාර්තා වී තිබෙනවා. මේ නිසා ඔවුන්ට එරෙහි මරණ දඩුවම සනාථ කිරීම පිළිබදව ඉන්දීය ජනාධිපතිවරයා අවිනිශ්චිතව සිටින බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,322 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>