Army Court of Inquiry on Channel 4 Allegations

 
sinhala– සිංහල
english

Army logo

The Sri Lanka Army’s court of inquiry (C of I ) report, that was handed over today to the Commander of the Army revealed that the instances of she

lling referred in the Lessons Learnt and Reconciliation Commission (LLRC) report were not caused by the army.

The C of I concluded that the instances of shellings referred to in the LLRC Report were not caused by the Sri Lanka Army and civilian casualties might have occurred due to unlawful acts by LTTE. These acts include targeting civilians fleeing to the safety of Army held areas and likely routes of escape, dropping of artillery rounds fired by ill-trained LTTE gunners on to civilian concentra

tions, employment of sub-standard artillery guns and incompatible and sub-standard artillery rounds obtained from illegal sources by the LTTE, forced conscription of civilians including children and old people by LTTE for combat purposes, thus exposing them to danger. 

Statement issued by the Directorate of Media-Sri Lanka Army

The Army Court of Inquiry appointed by the Commander of the Army Lieutenant General Jagath Jayasuriya VSV USP ndu psc to investigate the controversial Channel 4 claims referred to in the LLRC Report, completed their inquiry concerning the 1st Part of their investigation with regard to the allegation of excessive civilian casualties that said to have been  caused due to heavy shellings.   
The Court of Inquiry comprised of;

Major General                Chrishantha De Silva RWP USP           – President
Major General                Sumedha Perera WWV RWP RSP         – Member
Brigadier                       Ruwan Kulatunga RSP                              – Member
Brigadier                       Ruwan De Silva IG                                      – Member
Brigadier                       Aruna Wijewickrema                                 – Member
Lieutenant Colonel         Lalith Herath RSP                                    – Secretary

On Friday (15), the President of the Court of Inquiry Major General Chrishantha De Silva RWP USP handed over the Court of Inquiry (C of I) Report to the Commander of the Army Lieutenant General Jagath Jayasuriya VSV USP ndu psc at the Army Headquarters.

Considering the evidence presented before it, the Court has concluded that the Army High Command had addressed their minds to International Humanitarian Law (IHL) well in advance as far back as 1990s and all the troops have been accordingly educated to observe the standard procedures that are followed to prevent civilian casualties.

Evidence before the Court has conclusively established that the Humanitarian Operation was conducted strictly in accordance with the “Zero Civilian Casualty” directive made by His Excellency the President Mahinda Rajapaksha and commanders at all times obeyed the said directive and the directives from the higher headquarters with regard to No Fire Zones (NFZs) and even when the LTTE terrorists had fired from NFZs, commanders refrained from firing at such NFZs. It has also been revealed that artillery commanders had added 500 m more to the boundaries of NFZs given by higher headquarters thereby extending the boundaries of NFZs by 500 m furthur.

Evidence revealed that at all stages of the Humanitarian Operation, the Sri Lanka Army behaved as a well-disciplined military force observing the IHL and the law of war and they took all the precautions to avoid civilian casualties and all those who came under the control of the Sri Lanka Army, including surrendered/captured LTTE cadres, were treated humanely observing the IHL to the letter. On the contrary, shocking details of war crimes committed by LTTE terrorists such as using of civilian as Human Shields, summary executions of civilians who attempted to escape to army lines, forced conscription of children for combat purposes etc were revealed at the inquiry. The Court noted that the international community had failed in their duty to stop the war crimes committed by the LTTE terrorists.

From the testimony presented, the C of I concluded that the instances of shellings referred to in the LLRC Report were not caused by the Sri Lanka Army and civilian casualties might have occurred due to unlawful acts by LTTE. These acts include targeting civilians fleeing to the safety of Army held areas and likely routes of escape, dropping of artillery rounds fired by ill-trained LTTE gunners on to civilian concentrations, employment of sub-standard artillery guns and incompatible and sub-standard artillery rounds obtained from illegal sources by the LTTE, forced conscription of civilians including children and old people by LTTE for combat purposes, thus exposing them to danger.

The C of I will now proceed to investigate the 2nd part of their mandate, to wit Channel 4 allegation on summary executions of captured LTTE terrorists.

The Commander of the Army will study the Court of Inquiry Report and hand over the Report along with his observations to the Secretary Defence in due course.

උගත් පාඩම් කොමිෂන් වාර්තාවේ……

උගත් පාඩම් කොමිෂන් වාර්තාවේ සඳහන් වු චැනල් 4 නාලිකාවෙන් එල්ලවු චෝදනා සබැඳිව කරුණු පරික්‍ෂා කිරිම සඳහා පත්කල යුද හමුදා මූලික පරික්‍ෂණ උසාවි වාර්තාව හමුදාධිපති අතට උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරන ලද එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවෙන් විකාශනය කරන ලද මතභේදයට තුඩුදුන් වැඩසටහනක් මගින් ශී‍්‍ර ලංකා යුද හමුදාවට එල්ලවු චෝදනා ගැන පරික්‍ෂා කිරිම සඳහා යුද හමුදාධිපති ලුතිතන් ජෙනරල් ජගත් ජයසූරිය විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි විසින් පත්කරන ලදී 6 පුද්ගල මූලික පරික්‍ෂණ උසාවිය තම පරික්‍ෂණයේ ප‍්‍රථම අධියර අවසන් කර පරික්‍ෂණ වාර්තාව යුද හමුදාධිපති වෙත භාරදෙනු ලැබිණි. යුද හමුදා මූලික පරික්‍ෂණ උසාවිය තම පළමු අධියරේදි යුද හමුදාව විසින් ප‍්‍රමාණය ඉක්මවා එල්ල කරන ලද කාලතුවක්කු ප‍්‍රහාර විසින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මියයෑම යන චෝදනාව සබැඳිව පරීක්‍ෂණ කරන ලදී.
හමුදා මූලික පරික්‍ෂණ උසාවිය පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත විය.

මේජර් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා ආර්ඩබ්පි යුඑස්පි සභාපති
මේජර් ජෙනරල් සුමේධ පෙරේරා ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි -සාමාජික
බ‍්‍රිගේඩියර් රුවන් කුලතුංග ආර්එස්පි – සාමාජික
බ‍්‍රිගේඩියර් රුවන් ද සිල්වා අයිජි – සාමාජික
බ‍්‍රිගේඩියර් අරුණ විජේවික‍්‍රම – සාමාජික
ලුතිතන් කර්නල් ලලිත් හේරත් ආර්එස්පි – ලේකම්
අද දින (2013.02.15) මූලික පරික්‍ෂණ උසාවි වාර්තාව එහි සභාපති මේජර් ජෙනරල් ක‍්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ජගත් ජයසූරිය විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි වෙත යුද්ධ හමුදා මුලස්ථානයේදී භාරදෙන ලදි.
මුලික පරික්‍ෂණ උසාවියට ඉදිරිපත්ව ඇති සාක්‍ෂි අනුව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් 1990 වකවානුවෙ සිටම සිවිල් වැසියන්ට සිදුවිය හැකි හානි පිළිබඳ තම දැඩි අවධානය යොමු කර තිබු බවත් මෙ අනුව සියඵම හමුදා සෙබඵන්ගේ ජාත්‍යන්තර මානුෂ්‍යවාදි නීතිය ( පිළිබඳ දැනුම වර්ධනය කිරීමට කටයුතු කළ බවත් මේ අනුව මානුෂිය මෙහෙයුමෙදී සිවිල් වැසියන්ට සිදුවන හානි වලක්වා ගැනිමට භාවිතා කරන සියඵම සම්මත ක‍්‍රම අනුගමනය කරන ලෙසට සියඵම භට පිරිස් වලට තරයේ උපදෙස් දි තිබු බවත් අනාවරණය වි ඇත.
මූලික පරික්‍ෂණ උසාවියට ඉදිරිපත්ව ඇති සාක්‍ෂි අනුව දැඩි ලෙස තහවුරු වුයේ මානුෂීය මෙහෙයුම අතිශයින්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සිවිල් ජීවිත හානි ශුන්‍ය මට්ටමෙ පවත්වා ගැනිම යන නියෝගය යටතේ ක‍්‍රියාත්මක කරන ලද බවත් අණදෙන නිලධාරින් සැමවිටම මෙම නියෝගය අනුව හා වෙඩි මුක්ත කලාප පිළිබඳ උසස් මූලස්ථාන වලින් ලද අණදිම් වලට අවනතව ක‍්‍රියාකර ඇති බවත් ත‍්‍රස්තවාදින් විසින් යුද මුක්ත කලාප වල සිට ප‍්‍රහාර එල්ල කරන ලද අවස්ථාවන්හිදි වුවද යුද හමුදාව ප‍්‍රති ප‍්‍රහාර එල්ල නොකල බවත්ය. තවද කාලතුවක්කු නිලධාරින් සෑම විටම උසස් මුලස්ථාන වලින් ලැබුණු වෙඩි මුක්ත කලාප සීමාවන්ට අමතර මීටර් 500ක් එකතු කරන ලද බවත් මෙම නිසා වෙඩි මුක්ත කලාප වලට මීටර් 500 ක අමතර ආරක්‍ෂාවක් සැළසි තිබු බවත් අනාවරණය වි තිබේ.
මූලික පරික්‍ෂණ උසාවියට ඉදිරිපත්ව ඇති සාක්‍ෂි අනුව මානුෂීය මෙහෙයුම‘ සියඵ’ම අවස්ථාවලදි ශී‍්‍ර ලංකා යුද හමුදාව විනය ගරුක යුද හමුදාවක් ලෙස ජත්‍යාන්තර මනුෂ්‍යවාදි නීතිය අකුරටම පිලිපදිමින් ක‍්‍රියා කරන ලද බවත් සිවිල් ජීවිත හානි ශූන්‍ය කිරිමට උපරිම උත්සාහයක් දරණ ලද බවත් යුද හමුදාව යටතට පත්වු සියඵම අය හට (අත්අඩංගුවට පත්/ භාරවු ත‍්‍රස්තවාදින්ද ඇතූඵ’ව මානුෂීකව සළකන ලද බවත් අනාවරණය වි තිබේ. ඉදිරිපත් වු සාක්‍ෂි අනුව එල්ටිටිඊ ත‍්‍රස්තාවදින් විසින් සිදුකරන ලද දරුණු යුද අපරාධ එනම් සිවිල්වැසියන් මිනිස් පලිහ ලෙස යොදා ගැනිම ත‍්‍රස්තවාදි බල ප‍්‍රදේශයෙන් රජයේ බලප‍්‍රදේශ වලට පැනයැමට උත්සාහ කරන ලද සිවිල් වැසියන් ඝාතනය කිරිම ළමයින් හා වයෝවෘද්ධයන් ද ඇතුඵව සිවිල් ජනතාව යුද කටයුතු වලට යොදවා ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්කිරිම ආදිය පිළිබඳ කරුණු අනාවරණය විය. මෙම එල්ටිටිඊ යුද අපරාධ වැලැක්විමට ජාත්‍යන්තර ප‍්‍රජාව අපොහොසත් වි ඇති බවද මූලික පරික්‍ෂණ උසාවිය නිරික්‍ෂනය කරයි.
සියඵම සාක්‍ෂි සළකා බැලූ මූලික පරික්‍ෂණ උසාවිය තීරණය කරනුයේ උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇති ප‍්‍රශ්නගත කාලතුවක්කු ප‍්‍රහාර ශී‍්‍ර ලංකා යුද හමුදාව මගින් සිදුනොකල බවත් එල්ටිටිඊ ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද නීති විරෝධී ක‍්‍රියා එනම් එල්ටිටිඊ ත‍්‍රස්තවාදින් විසින් ඉවක් බවක් නොබලා, පලා යන සිවිල් වැසියන්ට හා සිවිල් වැසියන් පලායන්නේ යැයි සැක කෙරෙන මාර්ග වලට වෙඩි තැබිමල නුපුහුණු එල්ටිටිඊ කාලතුවක්කු කරුවන් විසින් එල්ල කරන ලද කාලතුවක්කු උණ්ඩ සිවිල් ජනයා බහුල ප‍්‍රදේශ වලට පතිත විමල එල්ටිටිඊ ත‍්‍රස්තවාදින් නීති විරෝධි ලෙස ලබාගත් ප‍්‍රමිතියකින් තොර කාලතුවක්කු මගින් එල්ල කරන ලද ප‍්‍රමිතියකින් තොර උණ්ඩ පතිත කිරීමල එල්ටිටිඊ ත‍්‍රස්තවාදින් විසින් යුද නීතිය උල්ලංඝනය කරමින් ළමයින් සහ වයෝවෘද්ධයන් ද ඇතුඵ සිවිල් ජනතාව යුද කටයුතු සඳහා යොදාගෙන ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කිරිම ආදි හේතුන් මේ සඳහා තුඩුදී ඇති බවත් හෙළි වී ඇත.
මුලික පරික්‍ෂණ උසාවිය මීලග පියවරේදි තම පරික්‍ෂණයේ දෙවන අධියර වන චැනල් 4 නාලිකාවේ විකාශනය කරන ලද අත්අඩංගුවට ගත් එල්ටිටිඊ ත‍්‍රස්තවාදීන් මරාදැමිම යන චෝදනාව විමර්ශණය කරනු ඇත.

යුද්ධ හමුදාධිපති විසින් මුලික පරීක්‍ෂණ උසාවි වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු තම නිරීක්‍ෂණ සහිතව ආරක්‍ෂක ලේකම් වෙත එම වාර්තාව නුදුරේදී භාරදෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

178,061 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>