Mathews new Test, ODI skipper

 
sinhala– සිංහල
english

mathews2     All-rounder Angelo Mathews has been appointed Sri Lanka’s new Test and one-day captain replacing Mahela Jayawardene, for  next month’s series against Bangladesh, selectors announced today.

Dinesh Chandimal, named Mathews’s deputy in Tests and one-day internationals, will lead the side in T20 matches. Mathews and Chandimal will lead the teams until the end of January 2014, the Sri Lanka Cricket (SLC) said in a statement.

Bangladesh will play two Tests, three one-dayers and a one-off T20 match. The Tests will be played in Galle (March 8-12) and Colombo (March 16-20), while Hambantota (March 23 and 25) and Pallekele (March 28) will host the limited overs games.

 

ටෙස්ට් හා එක්දින කණඩයාම් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ……..

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මහේල ජයවර්ධනගෙන් පසු ටෙස්ට් හා එක්දින නායකත්වයට පත් කර ඇති අතර, එහි උප නායකත්වය දිනේෂ් චන්දිමල්ට හිමිවී තිබේ. මොහුන් දෙදෙනාගේ නායකත්වය 2014 වසරේ ජනවාරි මස දක්වා පත් කිරීම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දන්වා ඇත.
එළබෙන බංග්ලාදේශ සංචාරයෙදී ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03, 20-20 එක තරගයක් පවැත්වීමට නියමිතව ඇති අතර , ටෙස්ට් තරග ගාල්ල හා කොළබ ද එක්දින තරග හම්බන්තොට හා පල්ලෙකැලේ යන ක්‍රීඩාංගනයන් හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,982 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>