India to set up 09 language labs in Sri Lanka’s 09 provinces

 
sinhala– සිංහල
english

India      

Indian High Commission in Colombo announced plans for language labs to be set up in each of Sri Lanka’s nine provinces. The initiative will fulfil a pledge made by Indian Prime Minister Manmohan Singh’s government during a June 2010 visit by Sri Lankan President Mahinda Rajapaksa.

The Project will help in enhancing the English Language training infrastructure in Sri Lanka, raise the general level of proficiency in English language of various sections of society, impart training in the use of English language and familiarize English language teachers from schools, colleges and universities in Sri Lanka on recent trends in English language teaching and upgrade their skills.

Analysts believe English can be the link language as Sri Lanka tries to reconcile its three major ethnic groups   Sinhalese, Tamils and Muslims.

As part of Development Cooperation with Sri Lanka, Government of India has attached priority to the education sector.  A scheme to support school education among the children of upcountry plantation workers through a dedicated scholarship programme managed by the Ceylon Estate Workers Education Trust (CEWET), has been in operation since 1947. In addition, the Government of India has a number of scholarship programmes in Sri Lanka.

Other Projects implemented to assist the education sector include setting up of 40 Nenasalas (e-Learning Centres) in Eastern, Western and Southern provinces during 2007-10, renovation of 79 war damaged schools in Kilinochchi, Mullaitivu and Vavuniya, supply of 1,260 computers and 218 laser printers to 607 schools of the Eastern Province, setting up of a Siddha Faculty at Trincomalee and gifting of 110 buses to education institutions to assist school going children.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අවරණය වන පරිදි භාෂා පුහුණු මධ්‍යස්ථාන 9ක්……

ශ්‍රී ලංකාවේ පළාත් 9 අවරණය වන පරිදි භාෂා පුහුණු මධ්‍යස්ථාන 9ක් පිහිටුවීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනයක නිකුත් කරමින් දන්වා ඇත. මෙම මධ්‍යස්ථාන 2010 වසරේ ශ්‍රී ලංකා ජනාධිපති තුමා ඉන්දියාවේ සිදු කල සචාරයේදී අගමැති මන් මෝහන් සිං මහතා වෙත දෙන ලද පොරොන්දුවක් ලෙස දක්වා ඇත.
මෙම ව්‍යප්පෘතිය යටතේ සිදු කරනුයේ ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීම යටි තල පහසුකම් නැංවීම ඉංග්‍රීසි භාෂා ප්‍රවණතාවය වර්ධනය කිරීම ,ශ්‍රී ලංකා පාසල් ,විශ්ව විද්‍යාලයන්හි සේවය කරන ගුරුවරුන් හට ඉංග්‍රීසි භෂාව පිළිබදව නුතන ක්‍රමවේදයන් හදුනවදීමය.
මෙහිදී විශ්ලේෂකයන් අදහස් දක්වමින් පවසා සිටින්නේ සිංහල, දෙමල, මුස්ලිම් යන ජාතින්ගේ එකමුතු වීමේ පුරුකක් බදු වූ අවස්ථාවක් ලෙසය. ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන උපකාර සදහා ඉන්දියාව ප්‍රමුඛත්වය මත කටයුතු කරන බවද දන්වා ඇත.
1947 වර්ෂයේ සිට වතුකරයේ පාසල් ළමුන් සදහා ශිෂ්‍යත්ව ලබා දීම මේ දක්වා කරගෙන යන බවද අධ්‍යාපනය වැඩිදියුණු කරන ව්‍යප්පෘති වශයෙන් නැනසල නැගෙනහිර, බස්නාහිර, දකුණු පළාත්වල හා යුද්ධයෙන් හානියට පත් වවුනියාව ,මුලතිවු ,කිලිනොච්චි දිස්ත්‍රික්කයන් හා නැගෙනහිර පාසල් 607 ක් සදහා පරිඝණක 1260,ප්‍රින්ටර් 217 ලබා දී ඇත. තවද පාසල් ලමුන් සදහා බස් රථ 110 ක ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,256 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>