Common Opposition front to be formed today

 
sinhala– සිංහල
english

unp alliance 

   An opposition front comprising eleven parties will be formed today and a Memorandum of Understanding will be signed at the New Town Hall at 2.00 p.m.

The political parties to sign the Memorandum of Understanding are the United Socialist Alliance, Mawbima Janatha Party, Ruhuna Janatha Party, Nava Sihala Urumaya, Nava Sama Samaja Party, Tamil Muslim Janatha Party, Democratic People’s Front, Tamil National Alliance and othersto take on the government.

The UNP-led common opposition front will conduct a series of meetings  countrywide to keep the masses informed of the shortcomings of the government and hope to build a strong opposition against the government by the end of 2013

The JVP and the Democratic National Alliance, led by former Army Commander Sarath Fonseka, have been left out of the new front. UNP General Secretary Tissa Attanayake  said “We have been working with the JVP on several occasions and we will be talking to them and the DNA at a later date,” .

The main opposition United National Party (UNP) and the opposition alliance will join the Tamil National Alliance (TNA), Democratic People’s Front, National Fishermen Coordination movement, Northern Province Fishermen Alliance)  next Friday(15) to stage a hunger strike demanding the release of lands acquired for the High Security Zones.

The group lead by opposition party leader Ranil Wickramasinghe will visit Jaffna University, Nallai Aathinam, Nagadeepa, Archbishop House and will meet civil society representatives and hold discussions according to reports.

ඒකාබද්ධ විපක්ෂයක් සැදීමේ සැලැස්ම අද …….

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක පක්ෂ 11කින් සමන්විත ඒකාබද්ධ විපක්ෂයක් සැදීම සදහ අවබෝධතා ගිවිසුම අද දින (2013.02.11) 1400 පැයට නවනගර ශාලාවේදී අත්සන් තැබීමට නියමිතය. මේ සදහා එක්සත් සමාජවාදී සන්ධානය,මවුබිම ජනතා පක්ෂය,රුහුණු ජනතා පක්ෂය,නව සිහල උරුමය, දෙමල මුස්ලිම් ජනතා පක්ෂය,නව සමසමාජ පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,දෙමළ ජාතික සන්ධානය හා තවත් පක්ෂ කිහිපයක් අයත් වේ.
මෙම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇත්තේ ප්‍රබල විපක්ෂයක් ගොඩනගා 2013 වසර අවසානයේ ආණ්ඩුවට අබියෝගයක් එල්ල කිරීමය. මෙම ඒකාබද්ධ් විපක්ෂය සදහා ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වෙත ආරාධනා කර නොමැති බවද දැනගන්නට ඇත. නමුත් මේ පිලිබදව කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ එම පක්ෂයන් සමග මීට ප්‍රථම ක්‍රියාකර ඇති බැවින් ඔවුන් සමගද නුදුරේදී සාකච්ඡ කරන බවය.
එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ විපක්ෂය, දෙමල ජාතික සන්ධානය, ප්‍රජතන්ත්‍රවාදී ජනතා පෙරමුණ,ජාතික ධීවර සන්බන්ධිකරන මධ්‍යස්ථානය, උතුරු ධීවර සංගමය එක්ව ලබන සිකුරාදා (2013.02.15) දින යාපනයේදී අධිඅරක්ෂක කලාපයේ පිහිටි ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් පැවැත්වීමට නියමිතව ඇත. තවද ඔවුන් යාපනය විශ්ව විද්ධියාලයේ, නාගදීපය,අගරදගුරු නිවස හා සිවිල් සංවිධාන යන ආයතනයන් හි ප්‍රධානින් සමග සාකච්ඡ කිරීමටද නියමිත බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,519 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>