– සිංහල | – |
The ruling AIADMK has accused the DMK of ignoring the large-scale killings of Tamils during the final stages of the military offensive which crushed the Tamil Tigers in May 2009.
** http://www.firstpost.com/fwire/dmk-members-suspended-from-tn-assembly-617700.html
තමිල්නාඩු ප්රාන්ත මන්ත්රණ සභාවේ කලහකාරී තත්වයක් ……
තමිල්නාඩු ප්රාන්ත මන්ත්රණ සභාවෙහි ශ්රී ලංකාව පිළිබදව විවාදයක් පවත්වන අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණ DMK පක්ෂ සාමාජිකයන්ගේ සාමාජිකත්වය සිකුරාදා දින දක්වා අත්හිටවන ලදී.මෙහිදී පාලක AIADMK පාක්ෂිකයන් විසින් DMK පක්ෂය ශ්රී ලංකාවේ හමුදාව විසින් 2009 වර්ෂයේදී දෙමල ජනතාව විශාල වශයෙන් ඝාතනය කිරීම පිළිබදව නොසලකා හැර ඇති බවය. මෙම හේතුන් මත විවාදය මහත් ගැටළුකාරී තත්වයක් වූ බවද සදහන් වේ.